සැකකටයුතු මල සිරුරක් හමුවෙයි

Share

පුත්තලම පොලිස් වසමේ සෙම්මන්දළුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (02) දින උදෑසන 6.00ට පමණ මෙසේ මරණයට පත් පුද්ගලයා වයස 60ක් වූ සෙම්මන්දළුව, අනුරාධපුර පාර, පුත්තලම ප්‍රදේශයේ පදිංචි ශාන්ත සුභසිංහ නම් පුද්ගලයෙකි.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News