ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අවශ්‍ය බව මනෝ කියයි

Share

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුළ පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ නව ව්‍යවස්ථාව සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක්ද අවශ්‍ය වන බවයි.

බොරැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරුදෙමින් මනෝ ගනේෂන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read more

Local News