රුපියල ඉහළට

Share

අද (05) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 174.98ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 178.83ක් ලෙසින් සටහන් විය.

ඩොලරයේ විකුණුම් මෙලෙස මුල් වරට රු. 179 සීමාවෙන් මෙපිටට පැමිණියේ පසුගිය 2018 නොවැම්බර් 11 වනදායින් පසුවය.

මේ අතර නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය අද දින සටහන් වූයේ රු. 177.54ක් ලෙසිනි.

2018 නොවැම්රබ් 21 දින වාර්තා වූ රු. 177.1682 අගයයට පසු වාර්තා වූ අවම නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය මේ අනුව අද (05) දින වාර්තා වී තිබේ.

Read more

Local News