නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කරලා නෑ

Share

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයන්හී කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගුව නැතැයි ඩුබායි පොලීසිය තහවුරු කළ බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසීය.

ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් තමන් අද (12) ඩුබායිහී බර් ඩුබායි පොලිස් ස්ථානයට කරුණු දැක්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තහවුරු කරගත් බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ.

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයන්හී කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගුව නැතැයි ඩුබායි පොලීසිය තහවුරු කළ බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසයි.

ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් තමන් අද ඩුබායිහී බර් ඩුබායි පොලිස් ස්ථානයට කරුණු දැක්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් තහවුරු කරගත් බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේය.

Read more

Local News