රට නිවැරදි මාවතකට ගෙන යා හැකි එකම පක්ෂය මෙන්න

Share

මෙරට ඇති සම්පත් ප්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතක් සදහා රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමක් බව එම පක්ෂයෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.

ඊයේ (23) සවස හලවත පැවති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News