ආණ්ඩුවට එල්ල වන චෝදනා රාජිත ප්‍රතික්ෂේප කරයි

Share

වත්මන් ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මතුගම හොරවල ප්‍රදේශයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ධනපති ප්‍රතිපත්තියක කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

Read more

Local News