දේශිය වෛද්‍ය විද්‍යාව දියුණු කිරිමට පියවර

Share

රට තුළ දේශිය වෛද්‍ය විද්‍යාව දියුණු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා සිටියි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් සුවකළ නොහැකි ඇතැම් නිධන්ගත රෝග දේශිය වෛද්‍ය විද්‍යාව තුළින් සුව කළ හැකි බවය.

අනුරාධපුර මහ රෝහලේ පැවැති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

Read more

Local News