යුධ හමුදාවට හෙට සිට පොදු සමා කාලයක්

Share

නීත්‍යානුකූල නොවන ලෙස යුධ හමුදා සේවයෙන් ඉවත්ව සිටින හමුදා නිලධාරීන් වෙනුවෙන් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

හෙට (22) සිට ලබන මස 10 වැනිදා දක්වා ක්‍රියාත්මකය.

එම පොදු සමා කාලය තුළ නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වීමට හෝ යළි සේවයට පැමිණීමට අවස්ථාව ලබාදී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේය.

Read more

Local News