කොටහේන කොච්චිකඩේ දේවස්ථානයක පිපිරීමක්

Share

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතොලික දේවස්ථානයේ අද(21) උදෑසන පිපිරීමක් සිදුව තිබේ.

මේ වන විට තුවාලකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන පැවති දේව මෙහෙය අතරතුර මෙම පිපිරීම සිදුව ඇත.

ඒ වන විට විශාල පිරිසක් ‍දේවස්ථානය තුළ රැඳී සිට ඇති බව ද වාර්තා වෙයි.

Read more

Local News