දළඳා මැදුරේ ආරක්ෂාව තර කරයි

Share

මහනුවර පොලිස්බල ප්‍රදේශය තුල ආරක්ෂාව තරකර ඇත.

කොළඹ අවට සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු හදිසි පිපිරීම් හේතුවෙන් මෙලෙස ආරක්ෂා යොදවා ඇතිබව වාර්තා වේ.

මහනුවර දළඳා මාළිගාවේ ද ආරක්ෂා තරකර ඇති බවයි.

Read more

Local News