පරීක්ෂාවට ලක් කළ වෑන් රථය කොච්චි කඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වැන් රථයද ?

Share

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය.

සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදි එම වැන් රථයේ තිබී තවත් බොම්බයක් හමු වී ඇත.

පරීක්ෂාවට ලක් කළ අදාල වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චි කඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වැන් රථය බවට සැක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

Read more

Local News