පාර්ලිමේන්තුව අරඹයි – මිනිත්තු 2ක නිහඩතාවක්

Share

මේ වන විට පාර්ලිමේන්තුව අාරම්භ කර තිබෙන අතර කථානායකගේ කතාවෙන් අනතුරුව මිනිත්තු 2ක ශෝකය ප්‍රකාෂ කිරිමට අගමැතිවරයා විසින් ඉල්ලිමක් කරනු ලැබිය.

ඒ ඉල්ලිමට අනුව සියලු මන්ත්‍රින්ද පාර්ලිමේන්තුවේ සිටින සියලු පිරිස් නිහඩතාවක් පවත්වනු ලැබිය.

Read more

Local News