නවසීලන්ත ප්‍රහාරයට, ප්‍රතිප්‍රහාරයක් වූ බවට වාර්තා වෙලා නෑ

Share

ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට නවසීලන්තය තවමත් බුද්ධි තොරතුරු වලින් අණාවරණය කරගෙන නොමැති බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කරයි.

මේ පිළිබඳව නිවේසනයක් නිකුත් කරන නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාර ගැන සිදුවන පරීක්ෂණ මේ වන විට පවතින්නේ මූලික අවස්ථාවේ බවත් නවසීලන්ත ප්‍රහාරයට පළිගැනිමක් ලෙස ශ්‍රී ලංකවට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තවමත් බුද්ධි අංශ කිසිම තොරතුරක් තහවුරු කරගෙන නොමැති බවත්ය.

Read more

Local News