හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි

Share

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය.

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් වන විවාදය පෙ.ව. 10.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වුණා.

Read more

Local News