‍පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 59ක් CID සහ TID අත්අඩංගුවට

Share

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම්වලට සම්බන්ධයෙන් 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 15 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ භාරයටගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read more

Local News