සියලු ආගමික ස්ථාන හා පාසල්වල ආරක්ෂාව තර කරන්න

Share

සියලු ආගමික ස්ථාන සහ පාසල්වල ආරක්ෂාවට අතිරේක නිලධාරීන් යොදවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිට උපදෙස් ලබාදී තිබේ.

Read more

Local News