යුද හමුදා ඇදුමට සමාන ඇදුම් තොගයක් හමුවෙයි

Share

යුද හමුදා කෑලැ අදුමට සමාන රෙදි තොගයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රෙදිපිළි අලෙවි සැලක සඟවා තබියදි වෙළඳ සැල් හිමිකරු වන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු සමඟ අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීස්ය සඳහන් කරයි.

ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් හා යුද හමුදාව ඒකාබද්ධව සිදු කළ වැටලිමකදි මෙම රෙදි තොගය සොයා ගැනිමට හැකි වු බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් රෙදි අලෙවි සැලේ හිමිකරු 28 හැවිරිදි අයෙක් වන අතර ඔහු ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජොශප් විදියේ පදිංචි කරුවෙකි.

Read more

Local News