බුද්ධි අංශයේ දසදහසකින් 10 දෙනෙකුටත් අඩු පිරිසක් හිරේ

Share

බුද්ධි අංශ නිලධාරීන්ගෙන් දසදහසකින් සිරගත කර ඇත්තේ 10 දෙනෙකුටත් වඩා අඩු පිරිසක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමි්න ඔහු මේ බව පැවැසිය. කප්පම්ගැනීම්, මංකොල්ලකෑම් හා මිනි මැරූම් සඳහා වැරදිකරුවන් මෙසේ සිරගත කර ඇති බවත් වෙන හේතූන් මත අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News