පාසල් සිසුන්ගේ පැමිණිමේ වර්ධනයක් ?

Share

පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඊයේ(08) සහ පෙරේදා(07) දිනයට සාපේක්ෂව අද(08) දිනයේ දී පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය කළ සොයා බැලීමේ දී අනාවරණය වී තිබේ.

මේ අතර රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල් මේ වන විට නිවාඩු ලබා දී ඇති අතර සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට එයද බලපා තිබේ.

Read more

Local News