බදියුදීන්ගේ චෝදනා විමර්ශනයට තේරීම් කාරක සභාවක් ?

Share

ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු පිළිබඳව සෙයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවපත් පත්කිරිමට එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාද මේ  පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read more

Local News