අන්තවාදී පිරිසක් උත්සහ කරන දෙයක් මෙන්න

Share

රට තුළ තවත් ජාතිවාදී කෝලාහලයක් ඇති කිරිමට අන්තවාදී පිරිස් උත්සාහ දරමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසා සිටියි.

මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ආණ්ඩු වෙනස් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.

අභ්‍යාසලාභි සංවර්ධන සහකාර පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් පල කළේය.

Read more

Local News