කුරුණෑගල වෛද්‍යවරයාට ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක්

Share

කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට පත් වෛද්‍ය සියාබ්ඩීන් සාෆි මහතාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරන බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

වෛද්‍යවරයා කර ඇත්තේ වර්ග සංහාරයක් බවත් රජය ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවත් සොයා බැලීමට පත්කර ඇත්තේ ස්වාධීන කම්ටුවක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුවක් බවත් එම සංවිධානය පවසයි.

Read more

Local News