ලොව කුඩාම බිළිඳිය මෙන්න

Share

ලොව කුඩාම බිළිඳිය ලෙස අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී උපත ලැබූ දැරිය මේ වන විට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් බලධාරීන් පවසා සිටියි.

පසුගිය දෙසැම්බර් මාසයේදී කැලිෆෝනියාහි රෝහලකදී උපත ලැබූ මෙම බිළිදියගේ බර ග්‍රෑම් 245ක් වූ අතර ඇයගේ උපත් බර ඇපල් ගෙඩියක බරට සමාන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

බිළිදියගේ ජිවිතය අවදානම් තත්තවයක පැවතුනද මාස 05කට අධික කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඇය පසුගියදා රෝහලෙන් පිටත් කර හැරීමට රෝහල් බලධාරින් පියවර ගෙන ඇත.

Read more

Local News