කොළඹ තවත් කසළ ගොඩ ගැසෙයි

Share

කෙරවලපිටිය කසළ අංගනයට කසළ භාර ගැනීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් නවතා දැමීමත් සමගම කොළඹ නගරයේ කැළි කසළ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන අයුරු දක්නට ලැබුණි.

පෙරේදා දිනයේ සිට කෙරවලපිටියට කසළ භාර ගැනිම නැවැත්වීය. අරුවක්කාලු සනිපාරක්ෂක කසළ රඳවනයට කසළ භාර දීම ගැටලුවක් බවට පත්ව තිබේ.

Read more

Local News