දෙවිනුවර ඇසළ පෙරහැරට මාතර-තංගල්ල ගමනාගමනය සීමා කරයි

Share

දෙවිනුවර ශ්‍රි විශ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් මාතර-තංගල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read more

Local News