එජාප ජනපති අපේක්ෂකයා නම් කිරීම හා සන්ධානගතවීම එකම දිනයක

Share

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නම් කිරිම හා සන්ධානගතවිම එකම දිනයක සිදුවන බව පක්ෂ සභාපති කබ්ර් හෂිම් මහතා පවසයි.

ඒ, අද පැවති මාධ්‍ය හමුවකදී ය.

Read more

Local News