ටෙක්නිකල් මංසන්ධිය අවට රථවාහන තදබදයක්

Share

විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයවිසින් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව අප වාර්තාකරු පවසයි.

Read more

Local News