සජිත්ට අවස්ථාවක් දුන්නොත් මොකද වෙන්නේ ?

Share

ජනපතිවරණය සඳහා තරග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාවක් දෙන්නේ නම් ඔහුට ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්වීමට හොඳ අවස්ථාවක් ඇති බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වා කුරුණෑගල පැවැති රැළිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.

Read more

Local News