සමාජය තුළ ස්ථාපිත වෙමින් පවතින මතයක් මෙන්න

Share

ආගමික ජීවිතය අවශ්‍ය නොවන බවට මතයක් සමාජය තුළ ස්ථාපිත වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පෙන්වා දෙයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පසුගිය වසර 40ක කාලය තුළ  ලෝකයේ ජනතාව ආගම්වලින් ඈත්වෙමින් සිටින බවයි.

කළුතර කලමුල්ල ප්‍රදේශයේ දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය.

Read more

Local News