දිස්ත්‍රික්ක 3කට නාය යාම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන

Share

දිස්ත්‍රික්ක 3කට නාය යාම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රත්නපුර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය.

ඒ අනුව නාය යාම් ලක්ෂණ දුටුවහොත් එම ප්‍රදේශවලින් ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read more

Local News