ගෝඨාගේ හැඳුනුම්පතේ හා විදෙස් ගමන් බලපත්‍රය ගැන තොරතුරු අධිකරණයට ලබා දෙන්නැයි නියෝග

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ.

ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට එළෙස තොරතුරු ලබා දෙන්නැයි අධිකරණය විසින් නියෝග කරනු ලැබ තිබේ.

Read more

Local News