සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි – වහාම සේවයට වාර්තා කරන්න

Share

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන් සියලුම දුම්රිය සේවකයින්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී ඇත.

එසේම දුම්රිය සේවකයන්ගේ සියලු නිවාඩු අවලංගු කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News