මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Share

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 187821ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ 187821 – 55.37%

සජිත් ප්‍රේමදාස 134291 – 39.59%

අනුරකුමාර දිසානායක 8890 – 2.62%

Read more

Local News