යහපාලන ආණ්ඩුව කළ දෙයක්

Share

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

 

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News