පොලිස් නිලධාරින් 14 දෙනෙකුට ස්ථාන මාරු

Share

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් 14 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

 

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත සේවයේ අවශ්‍යතාව අනුව අදාල ස්ථාන මාරුවිම් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය.

ස්ථාන මාරුවිම් ලැබූවන් අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු සහ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සිටියි.

එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු ද මෙලෙස ස්ථාන මාරුවිම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මාරුවීම් සිදුවු සියලු පොලිස් නිලධාරීන්ගේ විස්තර පහතින් දැක්වෙයි.

Read more

Local News