පිරිවෙන්වල ස්ථිර පැවැත්මට නව නීති මාලාවක් සකස් කළ යුතුයි

Share

කුමන ආණ්ඩුවක් යටතේ හෝ පිරිවෙන්වල ස්ථිර පැවැත්ම තහවුරු කිරිම සඳහා නව  නීති මාලාවක් සකස් කළ යුතු කාලය එළඹ ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්තිවල සිදු වන වෙනස්විම් හේතුවෙන් පිරිවෙන් ආධ්‍යාපනයට බොහෝ ගැටලු මතුවන බවයි.

කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News