සල්මාන් සිය මස්සිනා සමගින් රංඟනයට

Share

බොලිවුඩ් සිනමාවේ සල්මාන් ඛාන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටය සමග කාර්යබහුල වී සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

 

ඒ ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ ප්‍රභුදේවාගේ ‘රාදේ’චිත්‍රපටය සමගිනි.

‘භාරත්’චිත්‍රපටයේ ඔහු සමග රඟපෑ ඩිෂා පටානි, ජැකි ෂෙරොෆ් මෙම චිත්‍රපටයේද සිටින අතර, සල්මාන්ගේ මිතුරෙකු වන රන්දිප් හුඩාද මෙහි රංගනයෙන් දායක.්වය ලබාදෙයි.

මෙම චිත්‍රපටයෙන් පසුව සල්මාන් සිය මස්සිනා වූ ආයුෂ් ෂර්මා සමගින් චිත්‍රපටයක රඟපෑමට නියමිතය.

Read more

Local News