තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

Share

තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද සිදු කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ ය.

 

ඒ අනුව තැපැල් ඡන්ද පත්‍රිකා හෙට සහ අනිද්දා තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත බෙදා හැරේ.

Read more

Local News