මිල්ලන්ගොඩ පොඩි රාජා මිය යයි

Share

දළදා මාලිගාවට අයත් 10 දෙනෙකුගෙන් සමන්විත ඇත් පංතියට අයත් මිල්ලන්ගොඩ පොඩි රාජා මිය ගොස් තිබේ.

 

දළදා පෙරහැරේ පෙරමුණේ රාළට ගමන් කරන්නේ මිල්ලංගොඩ පොඩි රාජා හෙවත් ජයන්ති නම් මේ හස්ති රාජයා ය.

කෑගල්ල , මොලගොඩ ආර්.එස්.ඒ මිල්ලන්ගොඩ මහතා මෙම හස්තියා භාරව සිටියේ ය.

මෙම හස්තියා වයෝවෘද්ධ වීම හේතුවෙන් පසුගිය කාලයේ තරමක අසනීප තත්ත්වයෙන් පසු විය.

Read more

Local News