ETI සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනවල ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Share

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

 

මෙම තීරණය පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ.

Read more

Local News