සත්‍ය කවදා හෝ ජයගනු ඇති – සජිත්

Share

තම පියාගෙන් පසුව මෙරට පොදු ජන යුගයක් තමන් බිහිකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

තමාට එරෙහි කුමන චෝදනාවකට වුවද තමන් සූදානම් බවත් “සත්‍ය කවදා හෝ ජයගනු ඇති” බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (01) කොළඹ දී පැවති ජන හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News