නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරිමට කමිටුවක් පත් කෙරේ

Share

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රධානත්වය දරණ සාමාජිකයින් නව දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

කම්ටු සාමාජිකයන් පහතින්……

  • ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
  • ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා
  • ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන
  • ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන 
  • ජනාධිපති නීතිඥ සමන්තා රත්වත්තේ
  • මහාචාර්ය නදීමා කමුර්දීන්
  • මහාචාර්ය ජී.එච් පීරිස්
  • මහචාර්ය වසන්ත සෙනෙවිරත්න 
  • ආචාර්ය ඒ. සර්වේෂ්වරන්

Read more

Local News