නාවික හමුදාපති සහ ලංකාවේ තුර්කි තානාපතිනිය අතර හමුවක්

Share

මෙරට තුර්කි ජනරජයේ තානාපතිනි ආර්. ඩිමෙට් සෙකසියොග්ලූ මහත්මිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා ඊයේ(02) දින නාවික හමුදා මූලස්ථානයේදී හමුවි තිබේ.

 

ඒහිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් තුර්කි තානාපතිනිය විසින් නාවික හමුදාධිපති තුමන් වෙත සුභාශිංසන පිරිනමන ලදි.

තවද තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඇති දිගුකාලීන සම්බන්ධතාවය සහ ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව තානාපතිනිය සහ නාවික හමුදාධිපති තුමන් අතර සාකච්ඡා කොට තිබේ.

Read more

Local News