අද සහ හෙට පාර්ලිමේන්තුව වසා තැබේ October 26, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(26) සහ හෙට(27) දිනයේ පාර්ලිමේන්තුව විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කළේය.