මේ වනවිට අමෙරිකා ජනපති සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Share

මේ වනවිට 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ ජනපති ට්‍රම්ප් අභිබවමින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ඉදිරියෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඒ අනුව මේ වන විට ජෝ බයිඩ්න් – 223 ක් ද

ඩාෙනල්ඩ් ට්‍රම්ප් – 174 ක්ද ලබා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලැබීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද විද්‍යාල 538 න් 270 ක බලය හිමිකර ගත යුතු වන අතර ජනගහණය අනුව ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල සංඛ්‍යාව වෙනස් වන අතර, ඡන්ද විද්‍යාල 270 ඉක්මවා ජය ලබන අපේක්ෂකයා, ධවල මන්දිරයට ජනපති ලෙස තේරී පත්වනු ඇත.

No description available.

Read more

Local News