අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය අදයි November 25, 2020 Facebook Twitter Pinterest WhatsApp අද(25) දිනයේ අයවැය කාරක සභා අවස්ථා තෙවන දින විවාදය පැවැත්විමට නියම්තයි. අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භවීමට නියමිත අතර එහිදී ජනමාධ්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල වැයශිර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබේ.