logo

විදෙස් පුවත්

ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයට හා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට අවමන් කළා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයට සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට අවමන් කළ බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසයි. ජෙරමි හන්ට් මේ බව සඳහන් කළේ, අමෙරිකාවේ බ්‍රිතාන්‍ය...

වොෂින්ටන් නුවරට තද වැසි

අමෙරිකාවේ වොෂින්ටන් නුවරට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජලගැලීම් තත්ත්වයක් ඇති වී තිබේ. ඉන් අගනුවර පිහිටි රාජ්‍ය ලේඛනාගාරයට ද හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා...

ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අගමැතිනිය දැඩිව විවේචනය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සහ බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයාව දැඩිව විවේචනය කර තිබේ. ඒ , බ්‍රිතාන්‍යයේ අමෙරිකානු තානාපතිවරයා, ට්‍රම්ප් පරිපාලනය අදක්ෂ...

ක්වබෙක් අධ්‍යාපන ඇමතිගේ මලාලා සමග ඡායාරූපයට විවේචන

කැනඩාවේ, ක්වබෙක් ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍යවරයා මලාලා යූසෆ්සායි සමග එක්ව ගත් ඡායාරූපයකට විවේචන එල්ල වෙමින් පවතී. මෙම ක්වබෙක් ප්‍රාන්තය මෑතකදී නව නීතියක් සම්මත කරමින්, රජයේ සේවකයන්ට තම ආගමික...

ටියුනීසියා මුහුදේ යාත්‍රාවක් අනතුරට පත් වීමෙන් 82 දෙනෙකු අතුරුදන්

ටියුනීසියා මුහුදේදී නීතී විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් රැගත් යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් 82 දෙනෙකු අතුරුදන්ව තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම පිරිස ලිබියාවේ සිට යුරෝපය...

වයිකෝට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක්

ඉන්දීය ස්වෛරීභාවයට තර්ජනය වන ආකාරයෙන් කොටි සංවිධානයට සහාය පළකරමින් ප්‍රකාශයක් සිදුකිරීම මත තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයකු වන වයිකෝ හට චෙන්නායි අධිකරණයෙන් වසරක සිරදඬුවමක් නියම...

ට්‍රම්ප් නිදහස වෙනස් අයුරින් සමරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩ කරමින් ඔහුට වුවමනා පරිදි නිදහස් දිනය සමරා ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ නිදහස් දිනය  ජූලි...

මෝදිගේ පළමු අයවැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයේ පළමු අයවැය යෝජනාවලිය අද (05) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි. එරට වේලාවෙන් පෙරවරු 11 ට අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය නිර්මලා...

ඉරාන තෙල් නැවක් රාජකීය හමුදා බාරයට ගනී

ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් රාජකීය මරීන් භටයින් සිය බාරයට ගෙන ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ මැද පෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින්...

සූඩාන වැසියෝ දහස් ගණනක් වීදි බැස විරෝධතාවල

හමුදා පාලනයට එරෙහිව සූඩාන වැසියන් දහස් ගණනක් වීදි බැස විරෝධතාවල නිරතව සිටිති. සූඩාන රජයේ මාධ්‍ය වාර්තා කළේ, මෙම විරෝධතාවලදී හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනෙකු මියගොස්...