රන්ජන්ට එරෙහි නඩුව ජනවාරි 12 කැදවයි

Share

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැම්ණිල්ලට අදාල නඩුව ජනවාරි 12 කැදවයි.

 

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පසුගිය (16) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණත් එය කැඳවීමක් සිදු වූයේ නැත.

එහෙත් පසුගිය දින උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගිනි ගැනීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන හේතුවෙන් එදින කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු කල් දැමුණි.

Read more

Local News