ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද සවස

Share

අද පස්වරු 6.00 ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියම්තයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වීම පැවැත්වීමට නියම්තරව තිබේ.

Read more

Local News