Home දේශීය පුවත් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණය මාර්තු සිට

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණය මාර්තු සිට

0
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණය මාර්තු සිට

මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබෙන අතර ඒ සදහා එන්නතත් බලාපොරොත්තුවෙන් ජනතාව දෑස් දල්වා බලා සිට්.

 

මේ අතර කොරෝනා මර්දන එන්නත මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධික බවට හඳුනාගෙන ඇති බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇනවුම් කර ලබා ගන්නා බවත් මෙරටදී කොරෝනා මර්දන එන්නත් කිරිම් ලබන මාර්තු මාසය පමණ වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද, ඇය ප්‍රකාශ කළාය.

මේ අතර මෙරට කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 195ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here